Skip to content

Balana Gale Wiharayata

Damith Asanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බලන ගලේ විහාරයට පෑයූ සදකී පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී පෙරහැර නෑ මං දැක්කේ මගේ සඳ සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ අමාවකට එළිය කලේ නුඹයි සදවතී පෙමට බැදලා අපි ආගිය මේ සංසාරය නිවනට මග කියාදුන්නෙ අටමං සංදිය නිවාගන්න මේ ඇවිලෙන නුඹේ මතකය මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය බලන ගලේ විහාරයට...