Skip to content

Me Galana Wedana

Waruna Madhushanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත් විඳවන්නේ ඒ නිසයි හැමදා සංසාරයේ ඔබෙ උණුහුමේ පැතු මතකයන් හැර දමා මම තාම නෑ වෙන්වෙලා // ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත් විඳවන්නේ ඒ නිසයි හැමදා පෙරදා වගේ ඔබගේ හදේ ඉන්නට වරම් නැති නිසා හැමදාම මා තනිවෙලා // මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත් විඳවන්නේ ඒ නිසයි හැමදා