Suranganavee
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පිනි පොද වැටිලා මල් විකසිත වෙලා
සමනල්ලු ඇවිල්ලා පෙම් හැඟුමක් මවලා
ඔබ එක්ක තනිවෙලා හැඟුමන් වශීවෙලා
සුන්දරයි ජීවිතේ ලස්සන සුරංගනාවී
සැනසෙන්න මට හිතයි ඔබ එක්කලා තනිවෙලා
සිත ඉල්ලනවද උණුසුම කනට කොඳුරලා
ආදරේ වගේ ආදරේ.. නෑ නෑ වගේ
පිනි පොද වැටිලා....
පුද දෙන්න ආදරේ තොල් පෙති ලඟට මුමුණලා
තුරුලේ සැනසෙමු අපේම ලොවක තනිවෙලා
ආදරේ වගේ ආදරේ.. නෑ නෑ වගේ
පිනි පොද වැටිලා....