Skip to content

Samanalee

Thusith Simpson
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිනහ හිමි නැති සිනහ වන මියුලැසී අයා නෙත්හස වසා හදසර හිත විවර සමනළී... සමනළී...// කලකිරී සිත අතැර දැමුවෙද ප්‍රේමයේ අගතැන පතා පෙම්සුව අතැර නොගියෙද කඳුල දොර බිඳහැර සමනළී... නොවිඳ ප්‍රේමය සොයන්නී වෙද දුකෙහි අගපත් තැන වටහා ගනුබැරි සිනාවක තෙද හැදිනුවෙද නුඹ සිත සමනළී...// සිනහ හිමි නැති....