Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Let Them Fly
Ridma Weerawardena
Popularity · Low
+
Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පුංචි අත්තටු සිඳින්නෙපා
පුංචි අත්තටු සිඳින්නෙපා
අපේ සතුටට ගීතයක්
ලියා නොමැතිද කිවිඳුනේ ලොවේ
විඩා නිවනට කවිපෙලක්
අසා නොමැතිද ජීවිතේ අපේ
පාසලේ සීනු හඬ නැතේ
සෙල්ලමයි අපේ
පුංචි කාසිය රවුමට මවනා ජීවිතේ
පුංචි අත්තටු සිඳින්නෙපා
කැකුළු මල් පෙති තලන්නෙපා
බඹර ගී ගොළු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිඳින්නෙපා
Let them fly, don't clip their wings
It's their world, let them live and win
All we gotta do is set them free now (we're free, we're free)
Let them shine, don't bring them down
See them smile when they here this song
Give them hope and let everyone know
We'll be there, when they need us
As a helping hand
So that they know we won't let them tear apart
පුංචි අත්තටු සිඳින්නෙපා
කැකුළු මල් පෙති තලන්නෙපා
බඹර ගී ගොළු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිඳින්නෙපා
இனிமேல் பிறக்கும் குழைந்தைகள்
உலகில் அன்பை காண வேண்டுமே
அமைதியின் ஓசை மட்டுமே
எங்கும் என்றும் ஒலிக்க வேண்டுமே
நீ பறக்கவே சிறகை விரித்து
வழி விடுவோமே
தடைகள் அனைத்தும் உடைத்து முன்னே போக
පුංචි අත්තටු සිඳින්නෙපා
කැකුළු මල් පෙති තලන්නෙපා
බඹර ගී ගොළු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිඳින්නෙපා
පුංචි අත්තටු සිඳින්නෙපා
කැකුළු මල් පෙති තලන්නෙපා
බඹර ගී ගොළු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිඳින්නෙපා