Kandulu Sundarada
Kingsly Pieris
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද....
සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට
මටත් නොදැනීම හැඬුනේ කවිකමට
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
සිනිඳු වැඩිකමට මගේ හදමඬල
පුංචි රිදුමකට හැඬෙයි නොදැනීම
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද....