Skip to content

Pita Deepa Desha Jaya Gaththa

Wasantha Sandanayaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...// තම රට දේවල් පිටරට පටවා පිට කාසිය මෙහි ඈඳා පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... පිට රට සිරිතට අද දිව දික් කරනා අද සිංහල කළු සුද්දා// කන්නට අඳින්ට පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා// පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... හිරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා// කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා// පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... පිට රට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා// අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් ගෙන්නා// පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...