Mithureku Wage Adare
Shihan Mihiranga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා හිත් හදනා
පැහැදිලි අහසින්
දළ රැළි සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා
මනුසත්කම් බබළනා
සඳ වත්තම් කරගෙනා
චේතනා පැළදගෙනා
පැහැදිලි අහසින්
දළ රළු සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත්කම්...