Sithe Pathulen
Tharindu Himasha, Roshan Madhushanka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිතේ පතුලෙන් නැගේ චායා ඈත නිල් අහසේ
නෙතු අග සදා රැඳුනේ කඳුළයි සවිය නෑ ජීවිතේ
හඬයි ඉකි බිඳ ගයන ගීයක නාද තත් අතරේ
සෙනෙහසින් මා දැලුවූ පහනේ එළිය නෑ අඳුරේ
සඳලියේ මාගේ ඔබම ගොළු වූවා
ආදරේ ඉරි තැලී පාවුණා දැනුනා.......
උදි හිරැ කිරණේ එළිය මට නොදැනේ
සැඳෑ සඳු පායා සිසිල නෑ දැනුනේ
ඔබේ සුවඳයි පැටලී පැටලී
මුළු ගතම වෙළුනේ සදා මගේ
මුළු දිවිය ඇති තෙක් ඔබ මගේ ආදරේ........
මගේ දිවි කතරේ අඳුරු වී නොසැලේ
නිහඬ රෑ අඳුරේ බොඳ වුණා සිහිනේ
රැඳෙයි මතකේ බිඳුණු සෙනෙහේ
යළි යළිත් මහදේ සෙනෙහසින්
සිත දොරේ ගැලුවා කඳුළු බිඳු දෑසේ.......
සිතේ පතුලෙන්.......