Skip to content

Nuhuru Nethu Dal Era

Ruwan Hettiarachchi, Raini Gunathilaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා මා පරනා තරම් ආදරේ හැගුම් රහසේ නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා පෙති මත අතුරා සෙනෙහසක රටා මම මං මුලා වෙලා.... සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං ‍තලේ හිදිමි මම පෙතිවිදා දිනක නුඹෙම වෙලා දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආද‍රෙන් වෙලා නුහුරු නෙතු දැල් .../