Skip to content

Wen Wdaayeela Giyada

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම ඔබට සතුටුයිද දැන් // කැදලි තනා මැව්ව මුසා බොරු නොවේ යැයි සිතා ලූහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා මුවඟ සිනා පාවී ගියා කිසිදා සිතින් නොසිතූ දුරින් වෙන් වී ගියදා පටන්... යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා දෙනෙත තෙමා කඳුළු ලියා සිහිනයක් සේ මෙදා මැණික කියා රැකගත් ඔයා පියඹා ගිහින් කාටත් හොරෙන් වෙන් වී ගියදා පටන්... Artist/s: Ruwan Hettiarachchi