Skip to content

Enna Yanna Asiri Balamu

Himasha Manupriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ මුළු සිරි ලක අඳුර නිවේ ජාතියටම එළිය ගෙනේ ශ්‍රී දළදා සමිඳු රජුන්ගේ දම් සිසිලෙන් ලක බැබලෙන්නේ සිත් තුළ මෙත් මල් පිබිදෙන්නේ එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ... ශ්‍රී මහ බෝධියයි අපේ සිරිබර සිරි අනුරපුරේ බැබලී රට එකලු කරන්නේ රන්මැලි සෑ මස්තකයේ සම්බුදු සිරිපාද ඉමේ තව්තිසාව ළඟා කරන්නේ...// එන්න යන්න අසිරි... මිණිපුර මිණි මැණික් දිලේ කලුතර බෝ සමිඳු වගේ ජාතියටම ඉසුරු ගෙනෙන්නේ ලක් බිම අප සතර කොනේ සිටියොත් අප එකා වගේ ඉසුරු ලබා ලොවම දිනන්නේ// එන්න යන්න අසිරි...