Skip to content

Yohani Mashup

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සත්තයි ඔයා ලස්සනම මතකයක් මේ වේදනා ආදරේ තිළිණයක් දවසක හමුවෙලා මඟදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ නිදි නේනා හීන ගේනා මට ඕනා දෑස පේනා සද පායා පායා රෑ සිත ඇහැරලා කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත්වීලා මගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා Could you be the most beautiful girl in the world Cause Girl you're my precious than diamonds in Pearls I just can't describe it I ain't got the words Your are my number one I'll always put you first My lady so the perfect soulmate You're beauty is divine you're heart I wont break I'm gone be there for you good and the pain You're my destiny you're part of a greater plan මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ සිහිනයක් මැව්නා කාලයක් ගෙව්නා දෑස් යුග තෙමුනා ආදරේ දැනුනා පින්නේ පිනි සුළගේ නිල්ලේ නිල් නෙතගේ රංචු වෙන සුසුමේ දැනුනු පෙම් හැඟුමේ ලං වුණි දෝ දැනෙනා තනිකම හෝ ආදරේ දැනිලා ලංවීලා ඒවිදෝ දැනෙනා සිත විඳිනා මේ ආදරේම පතනා නොනිදා සයනේ පතමී රූ මවා හැමදාම ඔය දෑස හමුනොවන විට නොසන්සුන් හිත තාම වාරු නෑ මට නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට මං එක්ක යං කිව්ව ගමන එනවද සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද