Skip to content

Nethu Piyena

Asela Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නෙතු පියෙන පියෙන හැම මොහොතෙම නුඹේ රුවම ඇදෙයි හිත හැමතැන නුඹ මගෙයි කියා හිතූ හින්දම මට දරාගන්න බැරි තනිකම // නෙතු පියෙන .... හෙට එන්න ආදරය අරගෙන අද කියන්න නෑ මට නුඹ ළග// නුඹ දුන්නු කදුළු ගග මැද හිද මම තවම සොයමි නුඹෙ සිතුවම සුවදකට මලක්වත් නොතියම මගෙ වසන්තයම නුඹ අරගෙන // සුසුමකට පවා නෑ සැනසුම සියොගලම දැවෙයි රෑ තුන්යම නෙතු පියෙන ....