Skip to content

Sobane

Master D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අපි දැන් සන්සුන් වෙලා ඉන්නේ ඇති කලා සේනාවක් පසුකලා ප්‍රාසාද මුසුකලා වාතාස්‍රයක් අපේ රැප ආසාදේ නතු කලා ආසාවෙන් වැදිලා උන් තන්හාවෙන් බැදිලා මුන් කන්සාවෙන් බොහෝමා හිත පවසන තැන් ගැන ලියවෙන නන් ස්වරෙන් බිහිවුන වෙන මන්සලක් ගැන තව රන් වලින් ලියවෙන සිත නන් සැපක් හොයන මේ රන්කිරි මනසට නැගි නන් සුව වෙනුවට රන් රැපක් පද වෙන වෙන්නෙත් කෙනෙකුට බනින්නයි වෙන්නෙත් කෙනෙකුට නැවෙන්නයි යන්නේ හඩෙන් තැනකට වදින්නයි ඇතත් නැතත් කියවන්නයි සෝබනේ සෝබනේ මිනි වත්තෙන් පෙරගෙන වදින්නයි මම දෙන්නෙත් දෙන්නෙත් පද්ද පදන් ව්ද ගත්තා රැපෙන් කනේ ඉනි පවා ගත්ත ගත්ත එකා වත්ත වටේ ගියා රජු පවා ඉතින් වැස්ස මගේ රට රස්නේ කලා රැපෙන් ගුණ පවා මගේ රස්නේ රැපෙන් උබේ රස්නේ මැකුවද ඉරි පවා කාගෙත් කාගෙත් සිත බැද ගන්න නෙවෙයි ඕනා මැහි තුඩෙන් සගව ගත්තද තව මූනක් හිතින් පන දුන්නත් තදින් මඩ කන ඌටත් තවත් පරපුරකට මගේ රැප දුරස් ඇස කන ඇවිලිනි තව හිතේ පැමිණිලි රැපෙන් මගේ ඇවිටිලි තම තමන් රැවටිලි තව පරපුරකට මගේ රැප දුරස් පි ගුණ වවන්නේ නෑ දැන් ‍යාවි දැන් ඇති සුව මිහිමත පාවි මං නුඹ සිහි සිබින්නට ආවේ නම් මගේ සිත සිහියට නාවේ ඇයි තවමත් ඔහේ හිරුණු මින් පෙර නොදැකපු නන් අත කියවුනු රන් ස්වර මන බද කාලයක් ඈගැන කියවපු රූපයක් දැකපු සා දෙනෙක් සෙමෙන් සෙමෙන් සෙමෙන් සෙමෙන් ඈ සෙමෙන් සෙමෙන් ඈ ඉදියද මගේ හද පිරි මදි ඈ ඉඩ තියන් ඇගේ සිහින් සිරුරට රෑ මුතු වරුසාවට අද ඉඩක් නෑ නොයෙක් කතා මට ඇසුනට හුග දිනෙක් තමුනට ලගදිම වෙන මම වෙන කෙනෙක් ලගදිනම් හිතින් තද වෙන කරන් අතින් අත සුවත් නෑ සුර පුර අභියස මට එපා කිරුළු හෙට හිතා ගන්න බැරි තරම් නුබ පිරුණු සුළගට නතු වුනු තුරු හිස තුරු මට ගෙන දෙය සුවක් අලුයම නිවුනු අත නිසා නුබේ රටා මගේ හිත පිරුණු හිතින් හමාගෙන ගියා නුබේ රුව සොදුරු මතින් දවා ගිය වෙලාවක ගත පියුරු අතින් කඩාගෙන ගියා අන් හැම දිය දුන් වෙන්නෙත් කෙනෙකුට බනින්නයි වෙන්නෙත් කෙනෙකුට නැවෙන්නයි යන්නේ හඩෙන් තැනකට වදින්නයි ඇතත් නැතත් කියවන්නයි සෝබනේ සෝබනේ