Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Me Diganthaye
Rookantha Gunathilaka
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මේ දිගන්තයේ මල් වසන්ත්යේ...
ඈ නිසංසලේ මා නිසංසලේ...
නිල් ගුවන් ගැඹේ පායනා සදේ...
දන්නවාද ඒ පෙම් කතන්දරේ...
සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ...
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන්නෑ...
සිතුවැල් රැදෙන්නේ නෑ
නෙතුවැල් බැදේනනේ නෑ...
පැතුමන් නෙලන්නේ නෑ
ඈය ආදරේ දෙන්නෑ...
මේඝ මාරුතේ
රෑට සීතලේ...
යොවුන් හැගුම් මගේ
තැලී පෙලෙයි ගතේ...
සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ...
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන්නෑ...
සිතුවැල් රැදෙන්නේ නෑ
නෙතුවැල් බැදෙන්නේ නෑ...
පැතුමන් නෙලන්නේ නෑ
ඈය ආදරේ දෙන්නෑ...
සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ...
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන්නෑ...
නෙතුවැල් රැදෙන්නේ නෑ
සිතුවැල් බැදෙන්නේ නෑ...
පැතුමන් නෙලන්න නෑ
ඈය ආදරේ දෙන්නෑ...
ලදුනේ අනුකම්පා
නැතිදෝ සිතිලා...
සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ...
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන්නෑ...
ඇය මාව දන්නේ නෑ
මගේ ස්නේහේ දන්නේ නෑ...
කොදුරා කියන්න නෑ
දුර ඈත ඉන්නේ ඈ...
ඔබ මට ගෙන දෙන වේදනා
යලි යලි පාරයි චේතනා...
මා දුක් කලුලේ නෑවෙනා
වසන්තයේ රෑ...
ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන
ඇයි ඔයා...
මට ඔබ නැති ලොව එපා
මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...
නෙතු වැල් මැලවී
සිතු මල් වැලපී...
හසකැන් මියැදී
හද සෝ ගෙනදී...
Sanjaya