Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Wanapasa Male
Mihiran
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සැඟවී වනේ පිපිලා උදේ
අවිහිංසකම රහසක් කියා
විඳි වේදනා දෙනෙතින් මුදා
මගෙ ජීවිතේ අලුතෙන් ලියා
හැඟුමන් පවා හිත කිති කවා
සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ
හද සනසනා සුවඳයි ඔයා
දෑසින් ලියූ කවි පද පුරා
බැඳි ආදරේ තේරුණා
ඈතින් ඉඳන් සිහිනෙන් පවා
නුඹෙ ලෝකයේ තනි වුණා
හැඟුමන් පවා හිත කිති කවා
සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ
හද සනසනා සුවඳයි ඔයා
නොගෙවී රැඳී කෝකිල සමේ
නුඹ එනතුරා හිටියා බලා
ඔය නිල් නුවන් මගෙමැයි කියා
මට ඉඟි කළා නුඹෙ නෙත් පවා
පෙරුමන් පුරා හමු වූ මලේ
හද සනසනා සුවඳයි ඔයා
වනපස මලේ මම දන්නවා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ