Skip to content

Sandalu Tale Obai Mamai Ahasai Polawai

Indrajith Dolamulla
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි සීත රැයක මහද දවයි ඔබ අද නිහඬයි සෙනෙහස ළඟ පිපුණු මලයි කඳුළයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිඳුනයි .... සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි සිහිකල ඒ සොඳුරු යුගය හදවත පාරයි සෙනෙහස ළඟ පිපුණු මලයි කඳුළයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිඳුනයි .... හසරැල් පිපි ඔය මුහුණයි සිසිවිලි දැහැනයි යළි ඔබමා හමුවුවත් නොවුනා වාගෙයි .... සඳළුතලේ ඔබයි මමයි ....