Me Krura Lokayen
Nirmala Ranathunga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මේ ක්රෑර ලෝකයෙන් මිදී
ඔබ වෙතට පලා එන්නම්
හදේ නෙතක් නෑ දයා දියක් නෑ
බැලු බැලු අත කිසි පිළිසරණක් නෑ
මුළු ලොව රවා ඔරවා බලනා වෙලේ
ඔබ වෙතට පලා එන්නම්
රාගී නෙත් යුග දැල්වේ තැන තැන
සියුමැළි වදනක් ගව් ගණනක නෑ
රණ බිමට වැටී ලොව අවි ගලනා වෙලේ
ඔබ වෙතට පලා එන්නම්