Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sharadha
Yasas Medagedara, Shehan Galahitiyawa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
දිසි හීන ගානේ
උපනා විමානේ
ඇසි මීන තීරේ
ඉගි තාල තේරේ
ආශා රසේ
වෑහෙනා
නාරී දෙතොල්
ලංවෙනා
දිසි හීන ගානේ
උපනා විමානේ
ඇසි මීන තීරේ
ඉගි තාල තේරේ
ආශා රසේ
වෑහෙනා
නාරී දෙතොල්
ලංවෙනා
පත්තුරක් සේම පාවෙලා
ඉගි සුසුම් සේල යාවෙලා
සුර ලොව ඉදන් ආවාද ශාරදා
නෙත් සරින් මාව ඇහැරවා
සද ඇවිත් යායේ පාවෙලා
දෙව් ලොව හැගුම් මේවාද ශාරදා
කාරණා...
තේරුනා...
ශාරධා...
ශාරධා...
උපමා කතාවේ
දෙව්ලියය මාගේ
සැලෙනා නෙතේ
සුව ගවසා ආදරේ
මියෙනා තුරා මේ
සුවදේහි මහදේ
උපනා භවේ
යලි බැදෙමූ මේ වගේ
ඇසිපිය සේලේ සලා
පැතු හීන සේයා මවා
දෙව් ලොව හැගුම් මේවාද ශාරදා
කාරණා.
තේරුනා.
ශාරධා.
ශාරධා.
දිසි හීන ගානේ
උපනා විමානේ
ඇසි මීන තීරේ
ඉගි තාල තේරේ
ආශා රසේ
වෑහෙනා
නාරී දෙතොල්
ලංවෙනා
දිසි හීන ගානේ
උපනා විමානේ
ඇසි මීන තීරේ
ඉගි තාල තේරේ
ආශා රසේ
වෑහෙනා
නාරී දෙතොල්
ලංවෙනා
පත්තුරක් සේම පාවෙලා
ඉගි සුසුම් සේල යාවෙලා
සුර ලොව ඉදන් ආවාද ශාරදා
නෙත් සරින් මාව ඇහැරවා
සඳ ඇවිත් යායේ පාවෙලා
දෙව් ලොව හැගුම් මේවාද ශාරදා
කාරණා...
තේරුනා...
ශාරධා...
ශාරධා...