Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Anuragini
Surendra Perera
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අනුරාගිනී දෑසේ වෙළී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැව් හීනේ බොඳවී ගිහින්
වෙන් වී... වෙන් වී... මා ගාව නෑ ඈ රැදී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ
ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ
කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ
කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ
මගේ හීනේ සඳ රාජිණි
ළං වී... ළං වී... මා ගාව දැන් නෑ රැදී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ
රෑ සිත යාමේ ඈ මා ළඟින්
දැවටීලා පෑවේ ආදර හැඟුම්
වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ
මගේ හීනේ සඳ මාලිනී
ළං වී... ළං වී... මා ගාව දැන් නෑ රැදී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ
අනුරාගිනී දෑසේ වෙළී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැව් හීනේ බොඳවී ගිහින්
වෙන් වී... වෙන් වී... මා ගාව නෑ ඈ රැදී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ