Skip to content

Subha Kiya Ma

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත් ඒ හා සසැදෙන ඔබේ රුවේ භවය පුරා මා සුවපත් වන්නේ කිඳුරු ඇසින් දඹදිව ම වශීකල // එදා ඉපදුණු සුභා ලෙසේ මෙදා මෙදියන උපන් සුභා ඔබමයි සුභා කියා මා .... ලැම විල රන් පෙති ගෝමර මාලා // නුපුරුදු හැඟුමක් හඳ කැඳවයි ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න සිතයි සුභා කියා මා .........