Skip to content

Kahamaliye

Lionel Ranwala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ පැහෙන ගොයමේ කහ පාට ගාන කහමලියා... කහමලියා... ඕ... ගෝල බාලොලියා සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා... කහමලියා... ඕ... බිංතැන්නට පෑහෙනා බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම් ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ බොල බින්තැන්නේ තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ