Skip to content

Ayage Sina

Rohitha Rajapaksa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සංසාර දෑසේ මා ඇයගේ සිනා රැඳිලා මතකේ මැවෙන්නේ රෑ පුරා ගං ඉවුර ළඟ පිපෙනා මල්යාය පරදවනා ලස්සන ඔයාගේ වාසනා ඇස් ආදරෙන් දෝරේ යන මං බලා මම කෝම ඉවසන්නේ නුඹගේ සිනා කැන්දාන මල්පාරේ යන්නම් ඔයා ඔය කෝලම් කතා මාගෙමයි සෑමදා සඳ වාගෙ දිලෙනා සුදු මුහුන ඕනා ගම්මානෙ මැණිකයි ඔයා සුදු සේල පළඳා මුතු මාල දාලා නුඹේ රූපේ කැටයම් වෙලා උන්මාද වූ සේයා මගෙ හිතේ පුරවාලා කොහෙදෝ හිඳින්නේ හැංගිලා මුදු හාදුවක් දීලා මං ගාවටම වීලා කවදා හිඳින්නේ ලංවෙලා ඇස් ආදරෙන් දෝරේ.... සඳ වාගෙ දිලෙනා....