Skip to content

Deliya Malin Suwada Ganna

Kingsly Pieris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

‍ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට ‍මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනද වෙලිලා ති‍යෙන ගහ ‍කොල නිල් පාට වැ‍ටෙන්න ආදර සඳක් ‍වේවා හදවතට සිඹින්න තව්තිසා ‍දෙව්‍ලොව ‍දෙව්ලියන් වැඩියට මට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි වැඩියම ඔ‍බේ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම පහු ‍වෙලා නිදිදුව නිදියන්න බැහැ මට // සඳ ඇවිත් කිය‍දෙනවා ආද‍රේ කවිපද මට මතක්වුනා අපි හමුවුනු පළ‍නෙති දවස