Skip to content

Ganga Ennako Ganga

Abeywardana Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගංඟා එන්නකෝ ගංඟා... මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා... දිරෑ ඉපල් අත් දඬු ඔසවාගෙන නියඟෙන් දා ගිය සිරුර වාරු කර// බලා සිටිද්දී මා... අහක බලාගෙන ගලා ගියා ඔබ නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ... ගංඟා එන්නකෝ ගංඟා... පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දිය පොද රහිතව අකාලට මහළුව// හඬා වැටෙද්දී මා... පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ... ගංඟා එන්නකෝ ගංඟා...