Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Padakkamak
Nipuna Fernando
Popularity · Low
+
Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
Verse 01 මට,මට වඩා සුවර් මම ගහන ප්ලැන
ඇලඩීන්ට ලැබුන දෙයක් නෑ, පිරීමැදලා පහන
අඹරම ලස්සනයී, එකට පීයඹද්දී රෑන
වචන දුන්නේ දෙවීයෝ ප්රෙම කීරිතී දුන්නා පෑන
මෙකේ ලොවෙත් අතක් දෙන් නෑ, එක නීයමයක්
මම මැරුණු දවසට පෙරීයමුල්ලම මලගෙයක්
උබ ලගමයී තීයෙන්නේ උබේ ප්රස්නේට පීලීයමත්
තනීයම නැගීටපං කම්මැලීකම නපුරු පීලීලයක්
ගොඩාක් ඌන්ගේ හීතේ කුනු, පීටතීන් සුදු හුනු
ජීවීතේ නුල් බොලයක් අග මුලට පැටලුනු
හීන මරපු ගොඩක් උන් අද ඇවීදීන මලකුනු
මෙවා බර බල කනු, බලපං ගීන්න ඇවීලුනු
පැනී ගොඩට වහපු කුඹී පැනී කාලා මත්වෙලා
අපී ගත්තු සැප දැකලා පඩීපුල් අසුනත් රත්වෙලා
සක්වලේ කක්ශී ගතවෙලා,සාක්කු හීස්වෙලා
මේ වදං ඔප දාන්න, ටොන් ගනන් රං වක්කලා
Hook: පදක්කමක් ඕනේ නෑනේ මගේ බෙල්ලට
මට full satis මම ඉන්න තැන දැක්කම
Imitation වගේ උබේ මුලු life එක
අපි දාද්දි real gold බෙල්ලෙ වටේ දිස්නෙට
තව කෙනෙක්
යන පාර ගැන හිත කපා
ගත්තේ නෑනෙ මගේ මිනිවල ගැඹුරට
Tunnel vision එක මගේ මුලු life එක
ආපු දුරදිග
යන්න තියෙනව තව දුර
Verse 02:විස බීජ අතවනද්දි තිරිංග තද වෙයි
දෝත් මුදුං චේතනා පොරොන්දු කඩවෙයි
පිරිසිදු හීන විකාරෙට මඩවෙයි
විකටයා සාතං අහෙන්නේ දේව හඩ මේ
පිලිමලට වදින්නෑ දෙවියෝ කරොත් චෝදනාවක්
බදින් නැද්ද අහනවා ගේන් නෑ මංගල් යෝනාවක්
ලග ඉන්න කොයි කවුරුත් තියනකං නිසා උවමනාවක්
අවසානේ වලටනේ සැපේ නෙමේ කොහොම ආවත්
රැප් තිබ්බේ කෙත්වත් නෑ දැං එකෙක් වත්
ඉස්සෝ ඔලුව අරංයන්නේ කපුටෙක්වත්
හද පේනවා ශෝක් ශෝක් රාල හාමිත් ඕං ඕං
අනේ සර් අප මිතුරන් වේ දෝ
වැරදුනොත් අදහස් පීඩාව උතුරයි
පොඩි කාලේ උනදේවල් මෙහෙම ඉන්නවා පුදුමංයි
ගන්න ආසම අවදාන
ආශ් රේ අවතාර
අපි වෙනස් වෙන්නේ නෑ වෙනකං ම අවසාන
Hook:පදක්කමක් ඕනේ නෑනේ මගේ බෙල්ලට
මට full satis මම ඉන්න තැන දැක්කම
Imitation වගේ උබේ මුලු life එක
අපි දාද්දි real gold බෙල්ලෙ වටේ දිස්නෙට
තව කෙනෙක්
යන පාර ගැන හිත කපා
ගත්තේ නෑනෙ මගේ මිනිවල ගැඹුරට
Tunnel vision එක මගේ මුලු life එක
ආපු දුරදිග
යන්න තියෙනව තව දුර