Skip to content

Oba Lagin Dawatena Adarawanthita

Kaveesha Kaviraj
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ ලගින්ම දැවටෙනා ආදරවන්තීට අහන්න මා මතකදැයි කියා // වෙනතක් සිත් බැඳී අන්සතු වුවාට කියන්න මා ආදරෙයි කියා // සොඳුරි ඈ මගෙ පෙර දවසේ කොතරම් පෙම් කෙරුවද කියා දැන දැන මේ විලසින් නුඹ පෙම් බැන්දේ නොදනිමි ඈ හට ඇයිද කියා ඔබ ලගින්ම .... ඉවත බලා නොහදුන විලසින් ඈතින් නුඹ යයි මා හමුවේ සෙනෙහස වින්දා දෙන්නා ඈහට ලංවී විරසකවී පල නෑ මිතුරේ ඔබ ලගින්ම ....