Skip to content

Asha Mal Peedi Nil Dase

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආශා මල් පීදේ නිල් දෑසේ කිවේ මට කිවේ හොර රහසේ ඔබෙ සෙනෙහස නේදෝ එය මට හිමිවේදෝ සිහිනේ විලසේ මැකිලා යාදෝ // පින්නේ පිපුණු මල වගේ කන්දේ නැගුණු සඳ වගේ නෙත පුරා රුව ඇදී දිලේවී වෙන්ව නොයිද ළංවෙලා දෙන්න සහන සනසලා ඔබ නිසා සිත හඬා වැටේවී පැතු සිහිනේ ඉටුවේදෝ ආශා මල් පීදේ නිල් දෑසේ කිවේ මට කිවේ හොර රහසේ ඔබෙ සෙනෙහස නේදෝ එය මට හිමිවේදෝ සිහිනේ විලසේ මැකිලා යාදෝ සසර පුරුදු ගති ලෙසේ බවෙන් බවය අප මෙසේ මුණ ගැසී වෙන් වෙලා ගියාදෝ කඳුල ඔබද මගේ නෙතේ සතුට ඔබද මගේ සිතේ අහිමිදෝ මට ඔබේ සෙනේහේ යලි කවදා හමුවේදෝ ආශා මල් පීදේ නිල් දෑසේ කිවේ මට කිවේ හොර රහසේ ඔබෙ සෙනෙහස නේදෝ එය මට හිමිවේදෝ සිහිනේ විලසේ මැකිලා යාදෝ