Skip to content

Latha Madulu Se

Priyanath Rathnayaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලතා මඩුලු සේ....... ලතා මඩුලු සේ බැඳුණු සේ අපේ ආදර මල් දම් පියලි සැලී ඔබ මා පැතු පෙම් මිලින වෙලා සුසුමට තුරුලුව ගිලිහි ගියා // ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබූ පාළුව සදහට ඉවතටලූ මා ඔබ සමගින් දැල්වූ පෙම් පහන් වැටම අද නිවී ගියා // ලතා මඩුලු සේ....... පාළු සුසානේ ඈත කොනේ නිසලව ඔබ අද හිදිනු පෙනේ නොසුතු විරාමය ලංකර දුන් ඔබගෙන් කඳුලද උරුම උනේ // ලතා මඩුලු සේ.......