Skip to content

Maha Merak

Nirmala Ranathunga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ මහා සයුර ලෙස මා සිතුවේ පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ විසල් දෙරණ ලෙස මා දුටු දේ පිණ කඳුළක් ලෙස ඔබ මා ගැන සිතුවේ සඳ මඩලක් සේ මා දුටු දේ ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ ජීවිතයම ලෙස මා පැතු දේ එක් මොහොතක් විය ඔබ හමුවේ වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ