Skip to content

Eyi Hitapalla (Kalagola)

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඒයි හිටපල්ලා හිටපල්ලා නොගොසින්...// මට බැරිය ඉතින් බලා ඉන්න ගගට පනිමි අම්මෝ මම ගගට පනිමි අම්මෝ....// ගගට බැහැපුවොත් කිඹුලා කාවි කිඹුලා කතත් මම මැරුණත් ගගට පනිමි අම්මෝ මම ගගට පනිමි අම්මෝ....// කොහේ යන පණ මෙහෙ පලයන් අම්මෝ දුෂ්ටයා දුෂ්ටයා දුෂ්ටයා ගගට ගැඹුරුයි බොරු දොඩමින් පිය මගෙ තෙර ළද මගේ සොරකම් කරගෙන යන්නේ කිමද දැන්...// වියරුද වියරුද වියරුද අගුටුමිටිය මෙළද මාගේය කඩම් ඉල්ලයි මෙතනට කඩම් ආලය දැන්...//