Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Rasthafari
Yuki Navaratne
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
හෙව්වා හිත එක වෙනසක්
මැව්වා සඳවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්
හෙව්වා හිත එක වෙනසක්
මැව්වා සඳවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්
දෙවියන් හා
විශමාකාරී
විවිධාකාරී
විශමාකාරී
දෙවියන් හා
විශමාකාරී
විවිධාකාරී
විශමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තෆාරී විශමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තෆාරී විශමාකාරී
වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නේ
එන අය නගින්න යන්න දැන් මන්දාකිණිවල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ
උඩ යනකොට මද පවනට රතුවෙයි ඇස් කැස්ස නම් ගානක් නෑනේ
තොල කට ඇලවෙන්න කැරකිලා යන්න
වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී
ඕනෙ මට හීනෙ බලං ඉන්න slow motion
ඒකයි ආස මං යන්න මේ ලෝකෙන්
හුදෙකලා මගෙ ජීවිතේ එළිය කලේ ඔයා තමා මල
නංගිලා මොකටද මේ මල තියෙනකොට
ජීවිතේම වැටහේවි නිර්වාණය නොදැකපු
රස ඉවසීමෙන් යන්න මගෙ මල්ලි chinese යනකොට
මෙන්න ගන්න යානය ඔයාට බාරය
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තෆාරී විශමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තෆාරී විශමාකාරී
දෙවියන් හා
විශමාකාරී
විවිධාකාරී
විශමාකාරී
දෙවියන් හා
විශමාකාරී
විවිධාකාරී
විශමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තෆාරී විශමාකාරී
ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන්
ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන්
රස්තෆාරී විශමාකාරී