Ayage Akayehi
Amaradewa W D, Victor Rathnayake
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඇයගේ ඇකයෙහි ඔබ හිස රදවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල නිසි වැරු තොල් මල
දසැගිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරෙයි ආදරෙයි මම
ඇයට ආදරෙයි ආදරෙයි
ඇගේ සුරත ගෙන පිනි විල්ලුද මත
ඇයට ඇළුම් බව ඔබ පැවසූ පසු
පෙරලා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුණන සද ඔබ සුවපත් වේ.
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ