Skip to content

Nim Therak Nathi Adare

Sajhan Sanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිම් තෙරක් නැති ආදරේ පොදි බැඳන් සිත් මාළිගේ නුඹ ළං වී උන් මගේ වතට දැන් සීතල දැනේ ඈත කඳුරට සීතලේ තනිව ගෙවෙනා යෞවනේ ඇස නොගැටෙනා මානයේ නුඹ සොයා මා සිත ඇදේ..... ඈත හමනා මද නලේ මොහොතකට මං පා වෙලා මගේ හදවත උහුලනා තරම් ඇයහට දන්වපන් තරු වුණත් ඇතම මගේ කුමට නුඹ නැති ලෝකයේ ගෙවන්නට මතු ජීවිතේ සොයා එන්නෙමි නුඹ සොයා..... නිම් තෙරක් නැති.....