Hithe Pipena Mal
Victor Rathnayake
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
නෙතේ සසල නිල් මහනෙල් ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා
මදන මතින් මත් විහඟුන් බමන සැදෑවේ
සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලායේ
හිතේ පිපෙන මල් හිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිත වට කැරකේයා
ලඳේ නුඹේ සුවඳ ගෙනේයා