Skip to content

Awanatha Na Sitha

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අවනත නෑ සිත ඔබ හැර යන්නට හමුවන අවසන් නිමේෂයේ වදනක් කිව මැන සිත සැනසෙන්නට හෙට අන්සතුවන කුමාරියේ // මොහොතින් නිම විය දෙහිතක සෙනෙහස කිසිදා නොබිදෙයි කියා සිතූ පෝරුව මත හෙට ඔබ හිමි ඔහු හට එය සිහිවන සඳ තෙමෙයි නෙතු අවනත නෑ සිත ..... යුගයෙන් යුගයට ඔබේ සුවඳ ඇත පැතිරී මා සිත් නිවාසයේ බලා සුපෙම්වත බැහැ සමුදෙන්නට හඩා වැටෙයි හඳ කුමාරියේ අවනත නෑ සිත ........