Skip to content

Alen Wela Ganna

Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රිදවනා ජීවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ හෙව්වා නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා එනතුරා නුබ මග බලං හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා හෙමි හෙමින් හිත ඉල්ලනා නොනිමෙනා හුස්මකින් ලග රැදුනා මේ තරම් කල් ජීවිතේ පාලුවක් රැදිලා ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියනා හෙමි හෙමින් හිත ඉල්ලනා නොනිමෙනා හුස්මකින් ලග රැදුනා රිදවනා ජීවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ හෙව්වා නොහැගෙනා මගෙ ජීවිතේ කෝ කියා හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා එනතුරා නුබ මග බලල් හිටියා තනිවෙනා හිත පරිස්සම් කරලා