Pem Lowa Duk Gini (Re Make)
Athula Sri Gamage
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා...
මා සිත හඩවා,,,ඈ අද සැනසීලා....
ආදර හැගුමන් මා හට පෙන්වාලා...
ආදර හැගුමන් මා සිත ඇතිකරලා...
මුලු හදින්ම ඈ හට මා..පෙම් කලේ....
වෙන හදකට නැහැ මන් ආදරේ කලේ..මේ ලෝකේ
ඇයි දෝ ඈ මට මෙලෙසින් පිටු පෑවේ...
සුන්දර පෙම් ලොවේ...ඈ සසලයිදෝ....
(යෞවන පෙම් වතුන් මුලා කරයිදෝ....//)
මා මෙන් ඈ හට තවකෙකු රවටෙදෝ..
මගේ හඩින්ම ඈ ගැන පෙම් ගී ගයා..
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලොකේ..
ඈ සැනසුවා මතකයි අද වාගේ...
පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා...
මා සිත හඩවා,,,ඈ අද සැනසීලා....
ආදර හැගුමන් මා හට පෙන්වාලා...
ආදර හැගුමන් මා සිත ඇතිකරලා...
ආදර හැගුමන් මා සිත ඇතිකරලා...
මුලු හදින්ම ඈ හට මා..පෙම් කලේ....