Skip to content

Mathaka Thiyaganna

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ප්‍රශ්න නැහැ තවත් ඔබෙන් විමසන්න දැන් සතුටින් යන්න හුස්ම කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න (සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව...//) ස්‍තුතියි ඔය අතින් පාර කැපුවට මට විඳවන්න දැන් හතියි ජීවිතේ කාලෙ හරි හුස්මට සමුදෙන්න මතක තියාගන්න.... ඔය මුවේ සිනහවයි හදවතින් හැමදා පැතුවේම තරහ නෑ මගෙ නෙතින් කඳුලු ගත්තට හැම මොහොතේම මතක තියාගන්න....