Namak Nathi Adare Wela
Shanudrie Priyasad, Raween Kanishka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නමක් නැති ආදරේ වෙලා
සොයන්නැති සසර පුරා
හිතක් නැති මගේ කියා
නවතින්නම් පපුව පුරා...
මගේ හීනේ ළඟ නෑ
ආදරය මගකින් හැරී
ඒ හීනේ හිමි නෑ
මගේ හීනේ නුඹම තමයි
හරි පුදුමයි...
බලෙන් වගේ ඇහැරවලා
රහස් කියයි ලඟට වෙලා
ආදරයේ හාදු එවා
දුරට වෙලා දෙතොල තියා...
මගේ හීනේ ළඟ...
නුහුරු සුවඳක් පාවී ගියා
කඳුලු ඇස්මයි තාමත් රුදුවෙලා
හොයනවා ජීවිතේ
නවතලා ආදරේ නුඹ ගාවා
ආදරේ හාදු එවා...