Skip to content

Man Mulaavee

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය අප හමු වූයේ මන්දැයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි