Skip to content

Ase Madhura

Ananda Samarakon
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ)...// (තාරපති අහසේ සුදිළේවි - දීප්ති විහිදමිනේ)...// (රම්‍ය සොභා ධර්මේ)...// ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ (රිදී කඳන් සේ ජල ධාරාවෝ - පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ)...// (භෘංගයෝ නද දිදී හැසිරෙති)...// (සෝභන මල් ගොමුවේ)...// ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ (හිඳ මේ ගංතීරේ මඳ වේලා)...// (පීනමු ඒ අම ගී දහරාවේ)...// (ඔබයි සාගරේ - මමයි තරංගා)...// (ඒ මත සැනසෙන්නා)...// ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ