Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
M a . S i t h u w i l i . A t h a r e (Mixtape)
Drill Team Westnahira
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මගේ ලෝකයේ
රැජිනිය ඔබ උනේ
මා සිතුවිලි අතරේ
නෑ කාලය නිම වෙන්නේ
ඔබෙ ආදරේ වගේ
ඔබ තාමත් ඒ වගේ...
මේ හදවත ඔබ භාරේ නොනිමෙන ඒ
ආලේ මතකද ඒ කාලේ හිනැහුනු ඒ
තාලේ පතනෙමි හැම සංසාරේ
හිමි වේවා
සුරලිය එලිය ඈ මගේ
ඉර හඳ ගෙනත් දෙන්නම්
තරු රැසක් වැස්සක් වස්සන්නම්
ඔබ ලඟින් ඉතින් ඉදින්නම්
හමුවෙන හැම බාධා බිඳලන්නම්
බිඳලන්නම්
ගෙවන්න ආසයි ඔබ ළඟ හැම මොහොතක්
දවසක් අවුරුද්දක් කල්පයක්
මැරෙන තුරා කෙල්ලේ ඔබ මාගේ
ආදරේ සදාකල් නොමියෙන ප්රේමයෙ
පහස විඳිගන්න තුරුළු වී
කෙල්ලෙ ලං වී කොඳුරන්න හාදු දී
සැරසෙන්න අත දෙන්න ළංවෙන්න විඳගන්න
ඔබේ කුමරා Born ආවා යමු අපි ඉගිලී
මගේ ලෝකයේ
රැජිනිය ඔබ උනේ
මා සිතුවිලි අතරේ
නෑ කාලය නිම වෙන්නේ
ඔබෙ ආදරේ වගේ
ඔබ තාමත් ඒ වගේ...
ඉනු බෑ මා තනි වී
ඔබෙ රුවමයි දුටුවේ
ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ
ඉනු බෑ මා තනි වී
ඔබෙ රුවමයි දුටුවේ
ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ
හමුවුනෙ නොසිතූ විලස කෙල්ලේ ඔයා Number One
මග බලා සිටියේ සැමදා ඔබ එනකන්
දෙන්නම් මුතු මාල දියමන්ති රන්වන්
හීන ලොවක ඔබව මා සතපන්නම්
පවසන්න දෙසවන් පිනායන්න වචනෙන්
ලියා දෙන්න එය මුතුවන් ඔබේ අකුරෙන්
තනිකම දැනෙයි මට ඊයෙට වැඩියෙන්
වෙලාගෙන දිවිය සොඳුරු ඔබේ මතකෙන්
සෙනෙහස පතුලේ ඇතුලේ හිත දැවෙන
දරාගන්න බෑ හදේ රැව්දෙන වචන
විඳිගන්න ආසයි සෙනෙහසෙ රසය
කියා දෙන්නම් කෙල්ලේ ආදරෙ හරය
නොසිතූ දවසක නොසිතූ මොහොතක
මගෙ හද මඩලෙ පිරිසිදු ම තැනක
හදවතෙ සතුට නිසදැසක තිබුන
ආදර කවිය කරමි මෙලෙස වචන
මගේ ලෝකයේ
රැජිනිය ඔබ උනේ
මා සිතුවිලි අතරේ
නෑ කාලය නිම වෙන්නේ
ඔබෙ ආදරේ වගේ
ඔබ තාමත් ඒ වගේ...
ඉනු බෑ මා තනි වී
ඔබෙ රුවමයි දුටුවේ
ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ
ඉනු බෑ මා තනි වී
ඔබෙ රුවමයි දුටුවේ
ඔබෙ සිනහව හමුවේ මා සිත ඇදුනේ
මගේ ලෝකයේ
රැජිනිය ඔබ උනේ
මා සිතුවිලි අතරේ
නෑ කාලය නිම වෙන්නේ
ඔබෙ ආදරේ වගේ
ඔබ තාමත් ඒ වගේ...