Susum Podak
Nelu Adhikari
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුසුම් පොදක් නැවතිලා
කඳුළු ගඟක කිමිදිලා
බලා සිටිනවා
සුසුම් සලනවා
මුමුනමින් සෙමින් ගැයූ
සැමදෙසින් රැවුම් ලැබූ
අප නිතින් රකිමි කියූ
අපේ ආදරේ
සුසුම් පොදක් ....
ලැම මතින්ම මුව තියා
නොවෙනස් වෙමු අපි කියා
සෙල් ලිපියක් සේ ලියූ
අපේ ආදරේ
සුසුම් පොදක් ....