Skip to content

Hela Derane Kandula

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හෙළ දෙරණේ කඳුළ සුසුම සිනාව සොම්නස මගේ ය මා ගයනා මේ ගීයේ උරුමය මා දිනු රටේ ය... තරු පායා සිනාසේ ය සඳ පායා සිනාසේ ය මට මා දිනු මේ දේශය ජල බිය ගිනි බිය නොදේ ය... එතෙරක රස බොජුන් එපා රන් සළු පිළි යහන් එපා උපන් රටට පිටු පානා හෙළයන් හෙළ බිමට එපා...