Skip to content

Madu Saden Thawath Supun Sandak

Milton Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..// නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..// මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..// පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..// මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..// හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..// මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//