Skip to content

Weralu Gediya

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන (පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන...//) මහගෙයි බිමට තනි උරුමය කියාගෙන සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන වෙරළු ගෙඩිය... (තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති ලන්දක කකා ලන්දක කල් යල් හරිති...//) එක මිහි සයන කාටත් නිදි සුවය දෙති බිම් පංගුවට ලොල් වී මළගම් නොයති වෙරළු ගෙඩිය...