Soduriya Kalaya Kotharam Napuruda
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම්... නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුකසේ ගළපාගත්
කවිය ඔබම වී නැළවුණ යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය කාලය....
ලොවට හොරා විලිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය කාලය....