Skip to content

Kandulal Salala

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කඳුලැල් සලලා නුඹ ඈතට යන්නට යනවා සුසුමන් ගොළු වී නුඹේ සිතුවම් මතකෙට එනවා නුඹ දුර යනවා හිත හිර කරලා නුඹ දුර යනවා හිත තනි කරලා....... හුස්ම සොයා ආගිය තැන් මතකෙට එනවා නිල් නෙතු නුඹේ රෑ අහසට කතා කියනවා නුඹ දුර යනවා හිත හිර කරලා නුඹ දුර යනවා හිත තනි කරලා....... සියුමැලි ඇගේ තොල්පෙති අද සුවඳ එක්කරන් සමනලයිනි කොහි ගියේද වසන්තය අරන් නුඹ දුර යනවා හිත හිර කරලා නුඹ දුර යනවා හිත තනි කරලා....... කඳුලැල් සලලා.......